News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
14

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය යළි විවෘත කිරීමට යයි

518 Views


පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය යළි විවෘත කිරීමට යයි

කොරෝනා වෛරසය ව්‍යප්ත වීම පාලනය කිරීම සැලකිල්ල ගෙන වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර සෞඛ්‍ය උපදෙස්වලට අනුව මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ලබන බදාදා සිට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි සදහන් වන්නේ.

පළමු අදියරේදී තොග වෙළෙඳ කටයුතු පමණක් ආරම්භ කෙරෙන බවයි වැඩි දුරටත් පැවසෙන්නේ


News Articles
Latest Videos
Most Popular Post