News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
14

පෙර පාසල් විවෘත කිරීම ගැන තීරණය ඉදිරි දෙසතිය තුළ

445 Views


පෙර පාසල් විවෘත කිරීම ගැන තීරණය ඉදිරි දෙසතිය තුළ

වසා දැමුණු පෙර පාසල් සහ ප්‍රාථමික අංශ විවෘත කිරීමේ තීරණය ඉදිරි සති 2 තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් පෙර පාසල් සහ ප්‍රාථමික අංශ වසා දැමීමට පසුගියදා තීරණය කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post