කොරෝනා වෙෙරසය ආසාදනය වූ බන්ධනාගාර රැඳවියන් 122නෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 3,087ක් ලෙසයි.