News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා පාස්කු කොමිසම හමුවට

389 Views


රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා පාස්කු කොමිසම හමුවට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රියාද් බදියුදීන් මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණියා‍.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සදහායි.

මේ අතර ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු හෙටින් අවසන් වීමට නියමිත බව ඊයේ නිවේදනය කෙරුණා.

එහි වාර්තාව සකසමින් පවතින බවත් එම කටයුතු අවසන් වීමෙන් පසු අදාළ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිත බවත් කොමිසමේ ලේකම්වරයා ඊයේ කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post