News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
15

බස්නාහිර පළාතේ රැඳීසිටින අයට සෞඛ්‍ය අංශයෙන් විශේෂ ඉල්ලීමක්

788 Views


බස්නාහිර පළාතේ රැඳීසිටින අයට සෞඛ්‍ය අංශයෙන් විශේෂ ඉල්ලීමක්

බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිත රෝගීන් වැඩියෙන් හමුවන බැවින් බස්නාහිර පළාතේ රැඳී සිටින පුද්ගලයින් හැකිතාක් සංචරණ කටයුතු සීමාකරන ලෙස ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ හැකිතාක් ජනතාව නිසි ආකාරව සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බවයි.

මේවන විට මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 30,000ට ආසන්න වි ඇති අතර එම පොකුර ආශ්‍රයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 29,833කි.


News Articles
Latest Videos
Most Popular Post