කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ භුමියේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඈති බව ගිනි නිවන හමුදාව සදහන් කරනවා.
ගින්නට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.