News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
15

කිතුල් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

491 Views


කිතුල් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

කිතුල් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

එමෙන්ම කිතුල් සංවර්ධන මණ්ඩලය ස්ථානපනය කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී නිවේදනය කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post