News Line| Off Air
Generic placeholder image

Dec
15

බස් රථ තුළ සිටගෙන යෑම නිරෝධායන නීති කඩකිරීමක් බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පොලිස්පතිට ලිපියක්

493 Views


බස් රථ තුළ සිටගෙන යෑම නිරෝධායන නීති කඩකිරීමක් බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පොලිස්පතිට ලිපියක්

බස් ගාස්තු පවා වැඩි කළ පසුබිමක බස් රථ තුල අසුන් ප්‍රමාණයට වඩා මගීන් ගෙන යාම එනම් ධාවනය අවස්ථාවේ දී මගීන් බස් රථ තුල සිටගෙන ගමන් කිරීම නිරෝධායන නීති කඩ කිරීමක් බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් පොලිස්පති වෙත යොමු කරමින් සදහන් කර සිටිනවා.

ඒ අනුව එම නිතිය කඩ කරන පාර්ශව වලට එරෙහිව නිරෝධායන නීති අනුව කටයුතු කල හැකි බවද වැඩි දුරටත් දන්වා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post