News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
15

අබ්දුල්ලා මහරුෆ් අත්අඩංගුවට

566 Views


අබ්දුල්ලා මහරුෆ් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව මගින් කින්නියා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, 2015 – 2019 කාලයේ සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post