News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
15

පෑලියගොඩ මත්ස්‍යය වෙළද සංකීර්ණය හෙට විවෘත කෙරේ

476 Views


පෑලියගොඩ මත්ස්‍යය වෙළද සංකීර්ණය හෙට විවෘත කෙරේ

කොරෝනා වෙෙරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍යය වෙළද සංකීර්ණය හෙට විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

සීමිත තොග වෙළදාම් කටයුතු සදහා පමණක් එය විවෘත කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හෙට අලුයම 2 සිට මත්ස්‍යය වෙළද සංකීර්ණය විවෘත කෙරෙන අතර සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එය විවෘත කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post