News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
15

විරෝධතාවක් නිසා ටවුන්හෝල් අවහිර වෙයි

526 Views


විරෝධතාවක් නිසා ටවුන්හෝල් අවහිර වෙයි

සෞඛ්‍ය සේවකයින් පිරිසකගේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ – ටවුන් හෝල් ප්‍රදේශයේ  රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවක සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානකර ඇති බවයි වාර්තා වන්නේ.

විහාරමහාදේවී උද්‍යානය අසලින් උද්ඝෝෂණය ආරම්භ කළ පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට ගමන් කිරීමට උත්සාහ ගැනීමත් සමග පොලිසිය ඊට බාධා එල්ල කළා.

ඒ හේතුවෙන් විරෝධතාකරුවන් ටවුන්හෝල් ප්‍රදේශය අවට විරෝධතාවයේ නිරතවෙමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post