News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

බේරුවල දුම්රිය ස්ථානයත් වැසෙයි

694 Views


බේරුවල දුම්රිය ස්ථානයත් වැසෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු හමුවීම හේතුවෙන් බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසාදැමිමට පියවර ගෙන තිබෙනවා.

මේ වන විට එම දුම්රිය ස්ථානයේ දුම්රියන් නතර කිරිම සිදුවන නමුත් ප්‍රවේශ පත්‍ර නිකුත්කිරිම හා පරික්ෂාකිරීම ආදිය කිසිවක් තාවකාලිකව නවතා තිබෙන අතර දුම්රිය ස්ථානය විෂබීජහරණ කටයුතු වලින් අනතුරුව යළි විවෘත කිරීමට පියවර ගන්නා බවයි බලධාරීන් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post