News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
16

දකුණු පළාතේ කොරෝනා රෝගීන් 500 ඉක්මවයි

589 Views


දකුණු පළාතේ  කොරෝනා රෝගීන් 500 ඉක්මවයි

දකුණු පළාතේ වාර්තා වන කොරෝනා ආසාදිත ගණන මේ වන විට 500 සිමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් කොරෝනා රෝගීන් 31 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ගාල්ල දිස්ත්‍රික් බල ප්‍රදේශ තුල ඉකුත් සති දෙකක කාලය තුල පමණක් හමු වී ඇති කොරෝනා රෝගීන් ගණන 113 ක්.

මේ අතර දකුණු පළාතේ පුද්ගලයින් 3074 ක් මේ වන විට නිරෝධායනය මධ්‍යස්ථාන වල නිරෝධායනය වෙමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post