News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
16

කොරෝනා ආසදිතයෙක් වැලිසර රෝහලෙන් පළා යයි

555 Views


කොරෝනා ආසදිතයෙක් වැලිසර රෝහලෙන් පළා යයි

ඊයේ පස්වරුවේ වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු පළා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට පැමිණි අවස්ථාවේ ඔහුට සිදු කළ pcr පරීක්ෂණ යෙදී අදාල පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බව හදුනා ගැනුණා.

පළා ගිය සැකකරු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post