News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

ගත වූ පැය 24 තුල කොළඹින් නව ආසාදිතයින් 309ක්

643 Views


ගත වූ පැය  24 තුල කොළඹින්  නව ආසාදිතයින් 309ක්

ඊයේ දිනය තුල මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 688 දෙනකු හදුනා ගත් අතර එයින් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 309ක්.

මේ අතර කළුතරින් ආසාදිතයින් 119 ක් ද ,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 104 ක් ද වාර්තා වී තිබෙන අතර ඊයේ දිනය තුල ආසාදිතයින් වාර්තාවී තිබෙන ප්‍රදේශ පහතින් දැක්වේ,


News Articles
Latest Videos
Most Popular Post