News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
16

නත්තල් සමයේ ලන්ඩන් අගනුවරටත් සීමා

495 Views


නත්තල් සමයේ ලන්ඩන් අගනුවරටත් සීමා

එංගලන්තය තුල කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හදුනා ගැනීමත් සමග ලන්ඩන් නගරයේ කොරෝනා ආසාදිතයින් සැලකිය යුතු මට්ටමකට ඉහළ යමින් පවතින බව ලන්ඩන් නගරාධිපති වරයා සදහන් කරනවා.

ඒ හේතුවෙන් , මිලියන 34 ක පමණ ජනතාවකට සංචරණ සිමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සිනමා ශාලා , ක්‍රීඩාංගන, ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වසා දැමීමටත් , සංචරණය සිමා කිරීම හේතුවෙන් අපහසු තාවයට පත් වන ජනතාවට සහන සැලසීමට ද එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post