News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
16

තවත් කොරෝනා මරණ තුනක් කොළඹින් වාර්තා වෙයි

619 Views


තවත් කොරෝනා මරණ තුනක් කොළඹින් වාර්තා වෙයි

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙක් මරණයට පත්වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 157 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post