News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
16

තවත් කොරෝනා මරණ 3ක් ගැන තොරතුරු

496 Views


තවත් කොරෝනා මරණ 3ක් ගැන තොරතුරු

කොරෝනා ආසාදනය වී මිය ගිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එලෙස මිය ගොස් ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක්, කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළ ගිය අතර අද දිනය තුළ වාර්තා වූ මරණ ගණන 6ක්.


News Articles
Latest Videos
Most Popular Post