News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

මහර ගැටුමේ මරණ පිළිබද විශේෂඥ වාර්තාව අද මහර මහෙස්ත්‍රාත් අධිකරණයට

548 Views


මහර ගැටුමේ මරණ පිළිබද විශේෂඥ වාර්තාව අද මහර මහෙස්ත්‍රාත් අධිකරණයට

මහර ගැටුමේ මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පත්කළ පත් කල විද්වත් කමිටුව විසින් සැකසු වාර්තාව අද මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අදාල ගැටුමෙන් පුද්ගලයින් 11 දෙනකු මිය ගිය අතර එයින් 08 දෙනකුම කොරෝනා ආසාදිතයින් බව පසුව අනාවරණය වූණා. කෙසේ වෙතත් එහිදී ඉන් සිව් දෙනෙක්ගේ දේහ භූමදාන කිරීමට එම රැඳවියන්ගේ ඥාතීහු අධිකරණයෙන් අද ඉල්ලා සිටි අතර ඊට අදාල තීරණය අද දහවල් ලබා දීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post