News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

රෝගීන් වැඩි පිරිසකට ප්‍රතිකාර කල හැකි රෝහල් කොවිඩ් රෝගීන් සදහා වෙන් කිරීමට තීරණයක්

593 Views


රෝගීන් වැඩි පිරිසකට ප්‍රතිකාර කල හැකි රෝහල් කොවිඩ් රෝගීන් සදහා වෙන් කිරීමට තීරණයක්

මේ වන විට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 500 සිමාව ඉක්මවා වාර්තා වීමත් සමග අදාල රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේදී රෝහල් තුල තිබෙන ඉඩ පහසුව සලකා බලමින් ඒ සදහා වැඩි දෙනකුට ප්‍රතිකාර සදහා පහසුකම් ඇති රෝහල් , කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post