News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
16

පාදෙණිය ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් මව සහ අවුරුදු තුනහමාරක් වයසැති දරුවෙක් මරුට

642 Views


පාදෙණිය ප්‍රදේශයේදී  සිදු වූ  මාරක රිය අනතුරකින් මව සහ අවුරුදු තුනහමාරක් වයසැති දරුවෙක් මරුට

ඊයේ පස්වරු 6.30 ට පමණ අනුරාධපුර පාදෙණිය ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී මවක් හා ඇයගේ අවුරුදු තුනහමාරක් වයසැති දරුවා මියගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ අදාල කැබ් රථයේ පුද්ගලයින් 11 දෙනෙකු ගමන් කර තිබෙන අතර රියදුරු සහ තවත් දෙදෙනෙක් අනතුරින් පසු පළාගොස් තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සිද්ධිය පිලිබදව පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post