කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් තාවකාලිකව වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද(16) දිනයේ සිට යළි විවෘත කර තිබෙනවා.
තොග වෙළෙඳාම පමණක් දැනට මෙම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ සිදු කරනු ලබන බවයි ධීවර අමාත්‍යාංශය සදහන් කරන්නේ.