News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද සිට යළි ඇරෙයි

645 Views


පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද සිට යළි ඇරෙයි

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් තාවකාලිකව වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද(16) දිනයේ සිට යළි විවෘත කර තිබෙනවා.

තොග වෙළෙඳාම පමණක් දැනට මෙම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ සිදු කරනු ලබන බවයි ධීවර අමාත්‍යාංශය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post