News Line| Off Air
Generic placeholder image

Dec
16

වැලිසර රෝහලෙන් පැන්න කොවිඩ් ආසාදිතයා සොයාගැනීමට පොලිසිය මහජන සහය පතයි

757 Views


වැලිසර රෝහලෙන් පැන්න කොවිඩ් ආසාදිතයා සොයාගැනීමට පොලිසිය මහජන සහය පතයි

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ පැන ගිය කොරෝනා අසදිතයාගේ ජායා රූපයක් මේ වන විට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබෙන අතර ඒ අනුව අදාල පුද්ගලයා පිලිබදව යම් තොරතුරක් ලදහොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස පොලිසිය මහ ජනයාගෙන් ඉල්ලා සිටිනවා.

අදාල සැකකරු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 43 හැවිරිදි පුද්ගලයෙකු බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post