News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් රක්ෂිත බන්ධනාගාරයට

638 Views


හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් රක්ෂිත බන්ධනාගාරයට

පසුගිය ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ හෙට දින දක්වායි.

අදාල නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය කැදවනු ලැබුවේ ස්කයිප් තාක්ෂණය ඔස්සේය.


News Articles
Latest Videos
Most Popular Post