News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

චෙස් හොයාගත්ත “ශේෂ”, රජතුමාගෙන් ඉල්ලූ තෑග්ග

1544 Views


චෙස් හොයාගත්ත “ශේෂ”, රජතුමාගෙන් ඉල්ලූ තෑග්ග

මුළු ලෝකෙම ප්‍රචලිත ක්‍රීඩාවක් තමයි “චෙස්” කියන්නේ. මේ ක්‍රීඩාව ගැන රජ කාලෙත් රසවත් කතා තිබුණ බව ඔබ දන්නවා ද?

ශේෂ කියලා පඬිවරයෙක් හොයා ගත්ත ක්‍රීඩාවක් ලු චෙස් කියන්නේ..

ඒ කාලේ මේ ක්‍රීඩාව ගැන පුදුමයට පත් වුණු ඉන්දියාවේ හිටපු එක්තරා රජ කෙනෙක් ශේෂ පඬිවරයාව රජ මාළිගයට ගෙන්නලා තෑග්ගක් දෙන්නත් හැදුවා ලු..

චෙස් නිසා පුදුම වුණ රජතුමා, ශේෂ ඉල්ලපු තෑග්ග ගැන අහලා ඊටත් වැඩිය පුදුම වුණා ලු..

මේ ගැන සියත FM Breakfast Drive එකේ අරවින්ද සහ ආශ්චර්යා කියපු කතාව අහලා ඔබත් පුදුම වෙයි ද?

ඒ කතාව අහන්න මේ ලින්ක් එකෙන්..

දැනුම සහ විනෝදය මුසු වුණ මේ වගේ කතා අහන්න සතියේ දවස් පහේම උදේ 7 ඉඳන් 10 වෙනකල් 98.2 | 98.4න් කරකවන්න සියත FM Morning Show with Aravinda & Ashcharya

සියත FM – 98.2 | 98.4 Island-wide


News Articles
Latest Videos
Most Popular Post