News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

ගොකරැල්ල ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අල්ලයි

1001 Views


ගොකරැල්ල ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අල්ලයි

ගොකරැල්ල ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන දෙහිඅත්තකණ්ඩිය සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පැවසෙන්නේ


News Articles
Latest Videos
Most Popular Post