News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
17

කොරෝනා වෛරසයේ ආරම්භය සොයන්න ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් චීනයට

514 Views


කොරෝනා වෛරසයේ ආරම්භය සොයන්න ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් චීනයට

මේ වන විට ලොව පුරා මාරාන්තික වසංගතයක් ලෙස පැතිර ගොස් තිබෙන කොරෝනා වෛරසයේ ආරම්භය පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර විද්‍යාඥයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලබන මාසයේ චීනයට පිටත්ව යෑමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා.

මේ පිලිබදව අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ එම කණ්ඩායම චීනයේ වූහාන් නගරයේ සති කිහිපයක් විමර්ශන සිදු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post