News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
17

විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානයට තොරතුරු රැස් කරයි

1138 Views


විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානයට තොරතුරු රැස් කරයි

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 – 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට තොරතුරු රැස් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.

ඒ් අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ https;//ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුළත් කළ හැකි අතර ඒ අනුව එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි දිනය 2020.12.20 දින දක්වා දීර්ඝ කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post