News Line| Off Air
Generic placeholder image

Dec
17

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 616ක් හදුනා ගැනේ

662 Views


ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 616ක් හදුනා ගැනේ

අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 616 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් ආසාදිතයින් 611 දෙනෙකු දේශීයව හඳුනා ගෙන ඇති අතර, අනෙක් ආසාදිතයින් 5 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි ආසාදිතයින් අතරින් හඳුනා ගෙන ඇති අතර එම ආසාදිතයින් අතරින් වැඩිම පිරිස ⁣කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර එම ආසාදතයින් ගණන 266ක්.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 99ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක් ලෙස හඳුනා ගෙන තිබෙනවා.ඊයේ දිනය තුළ මරණ 6ක් වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 160 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post