News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
17

කොරෝනා ආසාදිතව සිටි මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

774 Views


කොරෝනා  ආසාදිතව සිටි මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි මවක් ද සොයිසා’ කාන්තා රෝහලේදී සිව් නිවුන් දරුවන් බිහිකර තිබෙනවා.

කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මීට සති දෙකකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා ‘ද සොයිසා’ රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී සිදුකල pcr පරීක්ෂණයේදී එම මව කොරෝනා ආසාදිත බව හදුනා ගැනුණා.

29 හැවිරිදි අදාල මව අද පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු බිහිකර තිබෙනවා. දරුවන් සිවු දෙනාම නිරෝගිව පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post