News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 740 පනියි

619 Views


ලොව පුරා  කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 740 පනියි

මේ වන විට ලොව පුරා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 740 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම වාර්තා වී ඇති ගෝලීය මරණ ගණන 1,646,942 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 480 ක් පමණ සුවය ලබා ඇති බවද වැඩි දුරටත් වාර්තා වනවා,


News Articles
Latest Videos
Most Popular Post