News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
17

මැතිවරණ කොමිෂන් සභාව රැස් වෙයි – තීරණ කිහිපයක්

547 Views


මැතිවරණ කොමිෂන් සභාව රැස් වෙයි – තීරණ කිහිපයක්

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අද රැස් වුණා.

එහිදී පළාත් පාලන ආයතනවල සභික ධූර පුරප්පාඩු පිරවීම සම්බන්ධව පනතේ පවතින අවහිරතා ඇතුළු වෙනත් නීතිමය ගැටළු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම්දීම ඇතුළු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

එම තීරණ ඇතුළත් නිවේදනය පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post