News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
17

ධවල මන්දිරයෙන් වෛද්‍යවරු කියන තුරු ට්‍රම්ප් ෆයිසර් එන්නත එපා කියයි

528 Views


ධවල මන්දිරයෙන් වෛද්‍යවරු කියන තුරු ට්‍රම්ප් ෆයිසර් එන්නත එපා කියයි

ඇමෙරිකානු ජනතාව හට මේ වන විට ලබා දෙන ෆයිසර් එන්නත ජනපති ට්‍රම්ප් ද ලබා ගැනීම සදහා තවමත් ධවල මන්දිරයෙන් වෛද්‍යවරුන්ගේ නිර්දේශ ලැබෙන තුරු බලා සිටින බවට විදේස් වාර්තා සදහන් කරනවා.

කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් කොරෝනා අසාදනය වී තිබු කාල සිමාවේ මොනොක්ලොනල් ප්‍රතිදේහා මාත්‍රාවන් හි ප්‍රතිලාභ තවමත් ලැබෙන හෙයින් ඔහු තවමත් මෙම එන්නත ප්‍රමාද කිරීම සිදු කරන බවට ද පැවසෙනවා.

ට්‍රම්ප් කෙසේ වෙතත් තව ඉදිරි කාලයේදී මෙම එන්නත ලබා ගනු ඇතැයි සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post