මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි අධ්‍යක්ෂ මණ්ඩලය 2019 අපේ‍්‍රල් මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දුන් පස් අවුරුදු ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානය අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා.
ඒ පිලිබදව වන නිල ප්‍රකාශය අද (17) නිකුත් කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.