News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
17

පෞද්ගලික රෝහල්වල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාවක්

800 Views


පෞද්ගලික රෝහල්වල කොරෝනා  රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාවක්

මෙරට පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට කැමැත්තෙන් සිටින කොවිඩ් රෝගීන්ට ඒ සදහා අවස්ථාව ලබාදීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරනවා.

රටතුළ පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන මේ පිලිබදව සාකච්ඡා කළ බවයි යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post