News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

නයිජීරියාවේ පාසලකින් පැහැරගත් දරුවන්ගෙන් 344ක් නිදහස් කෙරේ

685 Views


නයිජීරියාවේ පාසලකින් පැහැරගත් දරුවන්ගෙන් 344ක් නිදහස් කෙරේ

නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ දරුවන් පිරිසක් තවදුරටත් අත්අඩංගුවේ පසුවන බවයි.

නිදහස් කරන ලද දරුවන් කස්ටිනා නගරය වෙත රැගෙන යන බවද පසුව දෙමාපියන් වෙත බාරදෙන බවද එරට ආණ්ඩුකාරවරයා සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post