අපේ ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත්කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ඒ බව ප්‍රකාශයට පත්කර ඇති බවයි.
අදාළ ගැසට් නිවේදනය පහතින් :
