News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
18

අපේ ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය අතුරලියේ රතන හිමිට

481 Views


අපේ ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය අතුරලියේ රතන හිමිට

අපේ ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත්කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ඒ බව ප්‍රකාශයට පත්කර ඇති බවයි.

අදාළ ගැසට් නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post