ඊයේ දිනය තුල මෙරට කොරෝනා ආසාදිතයින් 650 දෙනකු හදුනාගෙන තිබෙන අතර ඒ අතරින් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹින්, එම ගණන 242ක්.
ඊට අමතරව කොරෝනා ආසාදිතයින් 126 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද , මහනුවරින් 42 ක් අද වාර්තා වී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 35,387 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා ආසාදිතයන් ඊයේ දිනය තුල හදුනාගත් ප්‍රදේශ මෙන්න,
කොළඹ දිස්ත්‍රික්කය – 242
බොරැල්ල – 54
වැල්ලවත්ත – 65
කොම්පඤ්ඤ වීදිය – 25
අලුත්කඩේ – 14
කොල්ලුපිටිය – 11
කිරුළපන (කොළඹ 05) – 08
මට්ටක්කුලිය – 07
අවිස්සාවේල්ල – 07
හෝමාගම – 06
කිරුළපන – 06
හෝකන්දර – 05
බ්ලූමැන්ඩල් – 04
පිළියන්දල – 04
වැල්ලම්පිටිය – 03
කුරුඳුවත්ත – 02
මරදාන – 02
රාජගිරිය – 02
හේවාහින්න – 02
කොස්ගම – 02
නුගේගොඩ – 02
පන්නිපිටිය – 02
පාදුක්ක – 02
පොල්ගස්ඕවිට – 02
දෙමටගොඩ – 01
ග්‍රෑන්ඩ්පාස් – 01
මීගොඩ – 01
පුවක්පිටිය – 01
රනාල – 01
ගම්පහ දිස්ත්‍රික්කය – – 126
මහර – 26
අත්තනගල්ල – 19
රාගම – 14
වත්තල – 13
ගම්පහ – 11
කැලණිය – 09
මල්වාන – 08
මිනුවන්ගොඩ – 07
මීරිගම – 03
කඩවත – 03
වේයංගොඩ – 03
දිවුලපිටිය – 02
මීගමුව – 02
සියඹලාපෙ – 02
කටාන – 01
පස්යාල – 01
බුත්පිටිය – 01
ඌරපොළ – 01
කළුතර දිස්ත්‍රික්කය – 72
මහනුවර දිස්ත්‍රික්කය – 42
අම්පාර දිස්ත්‍රික්කය – 33
රත්නපුර දිස්ත්‍රික්කය – 28
මාතර දිස්ත්‍රික්කය – 16
ගාල්ල දිස්ත්‍රික්කය – – 16
මොණරාගල දිස්ත්‍රික්කය – 14
කෑගල්ල දිස්ත්‍රික්කය – 14
යාපනය දිස්ත්‍රික්කය – 11
නුවරඑළිය දිස්ත්‍රික්කය – 08
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 08
මාතලේ දිස්ත්‍රික්කය – 07
කුරුණෑගල දිස්ත්‍රික්කය – 06
පුත්තලම දිස්ත්‍රික්කය – 04
මුලතිව් දිස්ත්‍රික්කය – 02
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01