News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
18

තවත් ආසාදිතයින් 376 දෙනෙකු හඳුනා ගනියි

445 Views


තවත් ආසාදිතයින් 376 දෙනෙකු හඳුනා ගනියි

තවත් ආසාදිතයින් 376 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 35,763 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post