News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 600ක තැන් මාරු වෙයි

505 Views


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  600ක තැන් මාරු  වෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 600 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු ලබාදී ඇති බව වාර්තා වෙනවා.

මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් සදහන් කරන්නේ එම ස්ථාන මාරුවීම් අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක බවයි.


News Articles
Latest Videos
Most Popular Post