News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
18

සති අන්තයේ සංචරණය සීමා කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි

688 Views


සති අන්තයේ සංචරණය සීමා කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි

රට පුරා පවතින කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ රෙගුලාසි සති අන්තයේත් අකුරටම පිළිපදින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සංචරණය සීමා කිරීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post