News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
18

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

583 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

‍කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

ඒ අනුව හෙට පෙරවරු 09.00 සිට 20 වන ඉරිදා අලුයම 03.00 දක්වා කොළඹ 01, 02,10 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම් අත්හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post