News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

1295 Views


තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග බෙන්තර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කෙරුණා.

බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන 41ක් වන අතර මින් පෙර ඉන් හඳුනාගෙන තිබුණේ ආසාදිතයින් 13 දෙනෙකු පමණයි.


News Articles
Latest Videos
Most Popular Post