News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
19

නව ආසාදිතයින් 495 දෙනෙකු හඳුනා ගනියි

656 Views


නව ආසාදිතයින් 495 දෙනෙකු හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 495 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 32,875 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post