News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
21

විදේශයන්හි සිට පැමිණ, නිරෝධායනය වූ මගීන්ට දැනුම් දීමක්

724 Views


විදේශයන්හි සිට පැමිණ, නිරෝධායනය වූ මගීන්ට දැනුම් දීමක්

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය අවසන් කළ මගීන්ට භාණ්ඩ මිල දී ගැනීම සම්බන්ධයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල දැනුම් දීමක් කරනවා.

මෙම වසරේ සැප්තැම්බර් පළමුවැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා කාලය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිල දී ගැනීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

ගුවන් තොටුපල ආරංචි මාර්ග පැවසුවේ, ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා දක්වා අදාළ පිරිසට එම අවස්ථාව හිමි වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post