කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 146 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එලෙස හඳුනාගත් සියලු ආසාදිතයින් පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවල ආසාදිතයින් ගණන 33,736 දක්වා ඉහළ ගියා.