කොරෝනා වෙෙරසය ආසාදනය වී සිටි තවත් 415 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 28,682ක් ලෙසයි.
එමෙන්ම තවදුරටත් රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 8,403ක්.