අද උදෑසන 5 සිට හුදෙකලා තත්ත්වය අළුතින් පනවන, ඉවත් කරන සහ පවතින තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කෙරුණා.
එම තත්ත්වය කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට අදාළ වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරමින් ඊයේ නිකුත් කළ නිවේදනය පහතින් :


